Download Sinhala Kendara Horoscope Software Sri

Download Sinhala Kendara Horoscope Software Sri Rating: 5,6/10 6193 votes
  1. Professional Horoscope Software
  2. Sinhala Software Free Download

Most Popular Sinhala Astrology Software – Download NOW. Rishi Wadana සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගය Download. Get the most trusted and detailed Sinhala horoscope matching software from. Astrology centres and astrologers in Sri Lanka. Free Astrology Software Download.

Rishi Wadana සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගය Download කිරීමට ප‍්‍රථම කරුණාකර මෙම පිටුව හොඳින් කියවන්න. ඍෂි වදන සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගයේ තුන්වන අනුවාදනය (Version 3), පහත සදහන් මොඩියුල 18 න් සමන්විත වේ. 1 මොඩියුලය – ජීවිත පලාඑල පැවසීම. මෙම මොඩියුලයට ශ්‍රී‍්‍ර ලංකාව තුළ උපන් ඕනෑම කෙනෙකුගේ උපන් දිනය හා වේලාව ල‎‎බා දුන් විට ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ, ආර්ථික තත්ත්වය, සෞඛ්‍යය තත්ත්වය, විදේශ ගමන් ආදි කරුණු රාශියක් පිළි‎‎බඳව ඉතාමත් නිවැරදි හා පුදුමයට පත් කර වන සවිස්තරාත්මක පලාඑල විස්තරයක් සිංහලෙන් ල‎බා දෙයි. 2 මොඩියුලය – පෙර ආත්මය. ඔබේ නම, උපන් දිනය හා උපන් වේලාව ල‎බා දුන් විට ඔබේ පෙර ආත්මයේ ජීවන තොරතුරු නිකුත් කරයි.

Sri lanka horoscope software

ඔ‎බ අවසන් වරට මිනිස් ආත්මයක් ල‎‎බා ජීවත් වූයේ කොහේද?, ජීවත් වූ ආකාරය හා මිය ගිය ආකාරය සමඟ පෙර ආත්මයේ සම්පූර්ණ ජීවිත කථාව කියවා ගැනීමට මෙම මොඩියුලය ‏ භාවිතා කළ හැකිය. (මෙම මොඩියුලය බලා ගැනීම සදහා විශේෂ අංකයක් SMS හරහා ලබා ගත යුතු අතර ඒ සදහා රු: 30 + බදු අය කරන බව කරුණාවෙන් සලකන්න.) 3 මොඩියුලය – මරණය. ඕනෑම අයෙකුගේ මරණය සිදු වන කාල වකවානු, මරණය සිදු වන ආකාරය හා දීර්ඝායුෂ ලැ‎බීමට කළ හැකි පිළියම් පිළි‎බඳව සවිස්තරාත්මක විග‍්‍රහයක් මෙම මොඩියුලයෙන් ල‎බා දෙයි. 4 මොඩියුලය – නැති වූ ‏ භාණ්ඬ සෙවීමේ නිමිත්ත. ඔ‎බ නිවසේ දිනපතා කටයුතු වලදි අස්ථාන ගත වන යම් යම් දේවල් සොයා ගැනීම සඳහා මෙම අපූරු නිමිත්ත ‏ භාවිතා කළ හැකිය.

නැති වූ ‏ භාණ්ඩය හිමි පුද්ගලයා විසින් මෙම මොඩියුලය කි‍්‍රයාත්මක කළ විට නැති වූ ‏ භාණ්ඩය සොයා ගැනීමට උපකාරි වන නිවැරදි හෝඩුවාවක් පරිගණක තිරය මත ප‍්‍රදර්ශනය වේ. 5 මොඩියුලය – අද දවසේ පලාඑල. ඉන්දියානු තත්කාල නිමිති ශාස්ත‍්‍රය පදනම් කර ගෙන දවසේ පලාඑල නිකුත් කරන අපූරු වැඩසටහනකි. 6 මොඩියුලය – උපන් දිනයට අනුව ඔබේ චරිත ලක්ෂණ.

Download Sinhala Kendara Horoscope Software Sri

Professional Horoscope Software

ඕනෑම අයෙකුගේ උපන් දිනය ල‎බා දුන් විට ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළි‎‎බඳව සවිස්තරාත්මක විස්තරයක් ල‎බා දෙයි. අංක විද්‍යාව පදනම් කර ගෙන සකසා ඇත. 7 මොඩියුලය – අංක විද්‍යා පලාපල. ඕනෑම අයෙකුගේ උපන් දිනය ඇතුළු කළ විට ඔහුගේ ජීවිතය පිළිබඳව සවිස්තරාත්මක අංක විද්‍යා විග‍්‍රහයක් ලබා දෙයි. ජීවිතයේ විවිධ කාල වකවානු හා එම කාල වකවානු ගෙවි යන ආකාරය, ප‍්‍රවේසම් විය යුතු අවධි ඇතුළුව ඉතා විශාල කාරණා රාශියක් සම්බන්ධව දීර්ඝ විස්තරයක් නිකුත් කරයි. 8 මොඩියුලය – නමින් භෙළි වන චරිත ලක්ෂණ.

Isadora keygen crack. ඕනෑම අයෙකුගේ නම ඇතුලත් කළ විට අංක විද්‍යානුකූලව ඉතාමත් නිවැරදි චරිත විස්තරයක් ල‎බා දෙයි. බටහිර අංක විද්‍යාව පදනම් කර ගෙන සැකසු වැඩසටහනකි.

Sinhala Software Free Download

ල‎‎බා දෙන චරිත ලක්ෂණ ඉතා ඉහල නිරවද්‍ය තාවයකින් යුක්ත වේ. 9 මොඩියුලය – ප්‍රේමය හා විවාහය. ආදර සම්බන්ධතා, ආදර සිතුවිලි, විවාහය, විවාහ සහකරුගේ හෝ සහකාරියගේ ස්වරූපය ඇතුළුව තවත් කරුණු ඇතුලත් පලාඑල විස්තරයක් ලබා දෙයි. 10 මොඩියුලය – වාසනා චක්‍රය. අද දවසේ ඔබගේ වාසනාව ක්‍රියාත්මක ආකාරය හා ලොතරැයි ජයක් හිමිදැයි බලා ගත හැකිය. චීන ජාතිකයින්ගේ හ්සියා දින දසුන අනුසාරයෙන් ක්‍රියාත්මක කරන ඉපැරණි චීන ගුප්ත විද්‍යා ක්‍රමවේදයක් පදනම් කර ගෙන සකසා ඇත.

11 මොඩියුලය – ලොතරැයි ජය අංක. අද දවසේ ඔබට ලොතරැයි වාසනාව උදා කරන ජය අංක පිලිබදව තොරතුරු ලබා දෙනු ලැබේ. 12 මොඩියුලය – මාසික පලාපල. ඔබේ උපන් දත්තයන්ට අනුව ඕනෑම වර්ෂයක, ඕනෑම මාසයකට අදාලව පලාපල විස්තරයක් ලබා ගත හැකිය. ගෘහ ජීවිතය, ආර්ථික තත්වය, සෞඛ්‍ය තත්ත්වය, වැනි තවත් කරුණු මෙම පලාපල විස්තරයේ අන්තර්ගත වේ. 13 මොඩියුලය – ගුප්ත විද්‍යා රහස්.